තාක්ෂණය
තාක්ෂණ ප්රවෘත්ති, උපකරණ සහ නව්‍යකරණය
ආරක්ෂක ගැටලු හේතුවෙන් ‘Astra 6.1’ නිකුතුව අත්හිටුවයි
OpenAI සමාගම සිය නවතම කෘත්‍රිම බුද්ධි (AI) මොඩලය වන ‘Astra 6.1’ නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබේ. අභ්‍යන්තර ආරක්ෂක පරීක්ෂණවලදී මොඩලය සමාගමේ අපේක්ෂිත ආරක්ෂක ප්රමිතීන් සපුරා නොමැති බව අනාවරණය වීම…

සමාජ මාධ්‍යවල දරුවන්ගේ ඡායාරූප ගැන අවධානයෙන්
Facebook ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා හරහා මුදල් ඉපැයීමේ (Monetization) ක්‍රම හඳුන්වාදීමත් සමඟ, දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නොමැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතී…

පූර්ව ළමාවියේ දරුවන්ගේ තිර භාවිතය ඉහළට
මෙරට පූර්ව ළමාවියේ පසුවන දරුවන්ගේ ඩිජිටල් තිර භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් සියයට 64ක් දිනකට පැයකට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක තිර නරඹමින් කාලය ගත කරන බව සමීක්ෂණ…

AI සංවර්ධනය ගැන අනතුරු ඇඟවීම් සමඟ සමාගම් කොටස් පහළට
AI තාක්ෂණයේ වේගවත් සංවර්ධනය සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රධාන පෙළේ සමාගම් ප්‍රධානීන් අනතුරු ඇඟවීමත් සමඟ ලොව පුරා AI ආශ්රිත සමාගම්වල කොටස් මිල දැඩි ලෙස පහළ ගොස් තිබේ. Anthropic සමාගමේ ප්‍රධාන විධායක නිලධ…

2027–2029දී විදුලි පද්ධතියට මෙගාවොට් 2,700ක් එක් කිරීමට සැලසුම්
2027 සිට 2029 දක්වා කාලය තුළ සූර්ය බලයෙන්, සුළං බලයෙන් සහ බැටරි බලයෙන් මෙගාවොට් 2,700කට අධික ධාරිතාවක් විදුලි පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසය…

සිම් කාඩ්පත් නියාමනය දැඩි කිරීමට TRC සැලසුම් කරයි
අවිධිමත් ක්‍රම මගින් ලබාගත් සිම් කාඩ්පත් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවට වාර්තා ලැබී ඇති බැවින්, සිම් කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් නව නියාමන ක්‍රියාමාර්ග ගෙන ඇති බව…

AI ගිණුම් සහ Deepfake වීඩියෝවලින් ප්රජාතන්ත්රවාදයට තර්ජන
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ නිර්මාණය කර ඇති කෘත්‍රිම ගිණුම් (Synthetic Personas) සහ දේශපාලනික Deepfake වීඩියෝ මගින් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට සහ මැතිවරණවල සාධාරණත්වයට දැඩි තර්ජනයක් එල්ල වෙමින්…

පෞද්ගලික අංශයටත් දුම්රිය සීසන් ටිකට් ඔන්ලයින්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල ආසන වෙන්කිරීමේ වෙබ් අඩවිය ඔස්සේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහාද මාසික දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු…

ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ගැන පොලිසියෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් රථ වාහන රක්ෂණ කාඩ්පත් භාවිතය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ…

තාක්ෂණික ලිංගික අපයෝජනයට ලක්වන දරුවන් මිලියන 20ක්
ලෝකයේ රටවල් 21ක වයස අවුරුදු 12ත් 17ත් අතර දරුවන් මිලියන 20කට අධික පිරිසක්, එනම් දරුවන් පස් දෙනකුගෙන් එක් අයකු, වසරක් තුළ තාක්ෂණය පදනම් කරගත් ලිංගික අපයෝජනයකට හෝ සූරාකෑමකට ලක්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය…

ශ්‍රී ලංකා දූත කාර්යාල 63කට නව වෙබ් අඩවි
විදේශ රටවල ක්‍රියාත්මක ශ්‍රී ලංකා දූත කාර්යාල සහ නියෝජිත කාර්යාල 63ක් සඳහා නිල වෙබ් අඩවි සාර්ථකව ආරම්භ කර ඇති අතර, ඒවා මේ වන විට මහජන භාවිතය සඳහා විවෘත කර තිබේ. මෙම වෙබ් අඩවි හරහා විදේශයන්හි පිහිටි ශ්…

වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීම පිළිබඳ යෝජනාව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපද…

ශ්‍රී ලංකාවේ පළමු BESS පද්ධති සැප්තැම්බරයේ ජාතික පද්ධතියට
ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems – BESS) එළඹෙන සැප්තැම්බර් මස මුල් භාගයේදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය. විදුලි සම්ප්‍රේෂණ උ…

උපපොළ 16කට බැටරි බලශක්ති පද්ධති ළඟදීම
රට පුරා විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. මෙම බැටරි පද්ධති මැයි සහ ජුනි…

දුර්වල AI සහ ශක්තිමත් AI: යථාර්ථය සහ ප්‍රබන්ධය වෙන්කර හඳුනාගැනීම
කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ වර්තමාන සාකච්ඡා අවබෝධ කර ගැනීම සඳහා පටු කෘත්‍රිම බුද්ධිය (Narrow AI) සහ කෘත්‍රිම සාමාන්‍ය බුද්ධිය (Artificial General Intelligence – AGI) යන සංකල්ප දෙක අතර වෙනස හඳුනාගැනීම…

Meta සමාජ මාධ්‍ය හරහා කප්පම් ජාවාරමක් ගැන SLCERT අනතුරු අඟවයි
Facebook, Messenger, Instagram සහ WhatsApp යන Meta සමාජ මාධ්‍ය වේදිකා භාවිත කරමින් මහා පරිමාණයෙන් සිදුකරන සංවිධානාත්මක අන්තර්ජාල කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිස…

MNP සැප්තැම්බරයේ එන්නේ නැහැ – අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා ජාලයකට මාරු වීමේ පහසුකම වන Mobile Number Portability (MNP) සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන බවට ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා අසත්‍ය බව ඩිජිටල් ආර්ථික අමාත්‍ය…

මහනුවරට මෙට්‍රෝ බස් සේවාව
ප්‍රවාහන ක්ෂේත්රයේ සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ මහනුවර නගරයට මෙට්‍රෝ බස් සේවාවක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දැනට ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී…
