හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ණය සහ පොලී ගෙවීම් පහළට

2022 වසරේදී රජයේ ආදායමෙන් 79.1%ක් ණය සඳහා පොලී ගෙවීමට වැය කර තිබේ. එම ප්‍රතිශතය 2025 වසරේදී 45.9%ක් දක්වා අඩු වී ඇති අතර, 2026 සැප්තැම්බර් මාසය වන විට එය තවදුරටත් අඩු වී 39.6%ක් ලෙස වාර්තා වී තිබේ. 20…

By Site Administrator1 මිනිත්තු කියවීම
ශ්‍රී ලංකාවේ ණය සහ පොලී ගෙවීම් පහළට

2022 වසරේදී රජයේ ආදායමෙන් 79.1%ක් ණය සඳහා පොලී ගෙවීමට වැය කර තිබේ. එම ප්‍රතිශතය 2025 වසරේදී 45.9%ක් දක්වා අඩු වී ඇති අතර, 2026 සැප්තැම්බර් මාසය වන විට එය තවදුරටත් අඩු වී 39.6%ක් ලෙස වාර්තා වී තිබේ.

2022 වසර අවසානයේ පැවති මට්ටමට සාපේක්ෂව, 2025 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය 95%ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ.

විදේශ රටකදී මරණ දඬුවම නියම වූ තරුණයෙකු නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම, ජාත්‍යන්තර ප්‍රජාව තුළ රටේ යහපත් ප්‍රතිරූපය වර්ධනය වෙමින් පවතින බවට සාක්ෂියක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න