හදිසි
Island edition
··
LankaNews
ක්‍රීඩා

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට නව සංගමයක්

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයක් පිහිටුවා තිබේ. එහි සමාරම්භක සභාපතිවරයා ලෙස වත්මන් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පත් කර ඇති බව වාර්තා වේ. ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්න…

By Site Administrator1 මිනිත්තු කියවීම
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට නව සංගමයක්

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයක් පිහිටුවා තිබේ.

එහි සමාරම්භක සභාපතිවරයා ලෙස වත්මන් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පත් කර ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද නව සංගමයට සහාය පළ කර ඇති බවයි.

මෙම සංගමය ඉදිරියේදී ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමඟ ද එක්ව කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න