හදිසි
Island edition
··
LankaNews
විනෝදාස්වාදය

විජේගේ දික්කසාද නඩුව අද යළි කැඳවයි

තමිල්නාඩු මහ ඇමතිවරයා සහ ජනප්‍රිය දමිළ සිනමා නළු විජේ සහ ඔහුගේ බිරිඳ සංගීතා අතර දික්කසාද නඩුව අද (අගෝස්තු 7) චෙන්ගල්පට්ටු පවුල් සුභසාධන අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතය. මීට පෙර පැවති නඩු විභාගයේ…

By Site Administrator1 මිනිත්තු කියවීම
විජේගේ දික්කසාද නඩුව අද යළි කැඳවයි

තමිල්නාඩු මහ ඇමතිවරයා සහ ජනප්‍රිය දමිළ සිනමා නළු විජේ සහ ඔහුගේ බිරිඳ සංගීතා අතර දික්කසාද නඩුව අද (අගෝස්තු 7) චෙන්ගල්පට්ටු පවුල් සුභසාධන අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතය.

මීට පෙර පැවති නඩු විභාගයේදී අධිකරණය විසින් නඩුව අගෝස්තු 7 වැනි දිනට කල් තබා තිබුණි.

ආරක්ෂක හේතු දක්වමින් වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමය ඔස්සේ නඩු විභාගයට සහභාගී වීමට අවසර ලබාදෙන ලෙස දෙපාර්ශ්වයම අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන නඩු විභාගයේදී අවධානය යොමු කිරීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න