හදිසි
Island edition
··
LankaNews
දේශීය

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 9ක් ජලය නෑ

රත්නපුර උඩවලව ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 7.00 දක්…

By Site Administrator1 මිනිත්තු කියවීම
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 9ක් ජලය නෑ

රත්නපුර උඩවලව ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 7.00 දක්වා පැය 9ක කාලයක් පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

  • සංකපාල

  • පනහදූව

  • කොලඹගේ ආර

  • 97 කණුව ප්‍රදේශය

  • 98 කණුව ප්‍රදේශය

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කරයි.

එමෙන්ම, කල්තියා රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද පාරිභෝගික ජනතාවගෙන් මණ්ඩලය ඉල්ලා සිටියි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න