හදිසි
Island edition
··
LankaNews
දේශීය

බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

හල්පෙතොට, බද්දේගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවකු ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට වෙඩි තබන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් නිකුත් වී තිබේ. අදාළ මෝටර් රථයෙන් පැමිණි තුවක්කුකරු ඉන් බැ…

By Site Administrator1 මිනිත්තු කියවීම
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

හල්පෙතොට, බද්දේගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවකු ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට වෙඩි තබන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් නිකුත් වී තිබේ.

අදාළ මෝටර් රථයෙන් පැමිණි තුවක්කුකරු ඉන් බැස මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයට වෙඩි තබන අයුරු එම දර්ශනවල සටහන්ව ඇත.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවන් කිහිපදෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ප්‍රහාරයට වගකිවයුත්තන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න