හදිසි
Island edition
··
LankaNews
දේශීය

ගාලු මුවදොරදී 13 හැවිරිදි දැරියකට අපයෝජනයක්: සැකකරු සොයා මහජන සහය පතයි

2026 ජනවාරි 23 වන දින කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි දැරියක් අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව පොලිසිය විමර්ශන ආරම…

By Site Administrator1 මිනිත්තු කියවීම
ගාලු මුවදොරදී 13 හැවිරිදි දැරියකට අපයෝජනයක්: සැකකරු සොයා මහජන සහය පතයි

2026 ජනවාරි 23 වන දින කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි දැරියක් අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකරුගේ සිත්තම් කරන ලද ඡායාරූපයක් පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ස්ථානාධිපති, කොටුව පොලිස් ස්ථානය: 071 859 1560
කොටුව පොලිස් ස්ථානය: 011 243 2635

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න