මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියැදුරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකරු අද (17) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.




