හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

සැප්තැම්බර් අස්වැසුම දීමනාව හෙට ගිණුම්වලට

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේය. ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදි…

By Site Administrator1 මිනිත්තු කියවීම
සැප්තැම්බර් අස්වැසුම දීමනාව හෙට ගිණුම්වලට

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053කට රුපියල් බිලියන 9.18169625ක මුදලක් බැර කිරීමට නියමිතය.

එමෙන්ම, දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට අදාළ මුදල් අනිද්දා (17) බැංකු ගිණුම්වලට බැර කරන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න