හදිසි
Island edition
··
LankaNews
දේශීය

‘කොණ්ඩ රංජි’ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ කොට්ඨාශයට

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන…

By Site Administrator1 මිනිත්තු කියවීම
‘කොණ්ඩ රංජි’ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ කොට්ඨාශයට

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් තිබේ.

ඔහු අද (09) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න