කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, එය අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන බව පොලිසිය පවසයි.
වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරමින් පවතී.
කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, එය අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන බව පොලිසිය පවසයි. වැ…

කොළඹ වරායේ බහාලුමක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, එය අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන බව පොලිසිය පවසයි.
වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරමින් පවතී.
Lanka News administrator
පළමු අදහස තබන්න