හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

පාන් මිල රුපියල් 10කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. තිරිඟු පිටි මිල රුපියල් 17කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම මිල වැඩි කිරීම සිදු…

By Site Administrator1 මිනිත්තු කියවීම
පාන් මිල රුපියල් 10කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

තිරිඟු පිටි මිල රුපියල් 17කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම මිල වැඩි කිරීම සිදුකරන බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ යනු ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න