හදිසි
Island edition
··
LankaNews
දේශීය

නාඋල මැඩිල්ල වැවේ ගිලී 22 හැවිරිදි තරුණයෙකු මරුට

2026.08.18 වන දින සවස නාඋල පොලිස් වසමේ මැඩිල්ල වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද පණිවිඩයක් මත නාඋල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු 22 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන්…

By Site Administrator1 මිනිත්තු කියවීම
නාඋල මැඩිල්ල වැවේ ගිලී 22 හැවිරිදි තරුණයෙකු මරුට

2026.08.18 වන දින සවස නාඋල පොලිස් වසමේ මැඩිල්ල වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද පණිවිඩයක් මත නාඋල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු 22 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

මරණකරු දිය නෑම සඳහා වැවට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න