හදිසි
Island edition
··
LankaNews
දේශීය

ආගමන විගමන පරිගණක පද්ධතිය යථා තත්ත්වයට

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (11) පෙරවරුවේ ඇති වූ හදිසි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා සඳහන් කළේ, බිඳවැටීමට ලක්වූ පර…

By Site Administrator1 මිනිත්තු කියවීම
ආගමන විගමන පරිගණක පද්ධතිය යථා තත්ත්වයට

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (11) පෙරවරුවේ ඇති වූ හදිසි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා සඳහන් කළේ, බිඳවැටීමට ලක්වූ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය හේතුවෙන් අද පෙරවරුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න