හදිසි
Island edition
··
LankaNews
දේශීය

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනකු පමණ ඊයේ රාත්‍රියේ නොසන්සුන්තාවයක් ඇති කර තිබේ. පොලිසිය සඳහන් කළේ, තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි. බන්ධනාගාරයට බාහිර ආරක්ෂාව සැපයීම සඳහා…

By Site Administrator1 මිනිත්තු කියවීම
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනකු පමණ ඊයේ රාත්‍රියේ නොසන්සුන්තාවයක් ඇති කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.

බන්ධනාගාරයට බාහිර ආරක්ෂාව සැපයීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය (STF) යොදවා ඇති බව ද වාර්තා වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න