හදිසි
Island edition
··
LankaNews
දේශීය

මහනුවර රජයේ පාසල් හෙට වසා දැමේ

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දින වසා තැබීමට තීරණය කර තිබේ. අඛණ්ඩව පවතින වර්ෂාපතනය සහ හදිසි කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් දර…

By Site Administrator1 මිනිත්තු කියවීම
මහනුවර රජයේ පාසල් හෙට වසා දැමේ

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දින වසා තැබීමට තීරණය කර තිබේ.

අඛණ්ඩව පවතින වර්ෂාපතනය සහ හදිසි කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

කාලගුණික තත්ත්වය යහපත් වීමෙන් පසු පාසල් කටයුතු යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉදිරි දැනුම්දීම් නිකුත් කරනු ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න