හදිසි
Island edition
··
LankaNews
දේශීය

පුරාවස්තු සෙවූ දෙදෙනෙක් දමනදී අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් නිවසක් තුළ නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2026 ජූලි 30 වන දින සවස දමන පොලිස් වසමේ මහානාගපුර ප්‍රදේශයේදී ලද තොරතු…

By Site Administrator1 මිනිත්තු කියවීම
පුරාවස්තු සෙවූ දෙදෙනෙක් දමනදී අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් නිවසක් තුළ නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2026 ජූලි 30 වන දින සවස දමන පොලිස් වසමේ මහානාගපුර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් කැණීම් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 සහ 45 වයස්වල පසුවන මහානාගපුර සහ වඩිනාගල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න