හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

ස්පෙෂල් අරක්කු මිල රු.20කින් ඉහළට

ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL) සමාගම අතිවිශේෂ අරක්කු (Special Arrack) මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව නිවේදනය කර තිබේ. නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් මෙම මිල සංශෝධ…

By Site Administrator1 මිනිත්තු කියවීම
ස්පෙෂල් අරක්කු මිල රු.20කින් ඉහළට

ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL) සමාගම අතිවිශේෂ අරක්කු (Special Arrack) මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව නිවේදනය කර තිබේ.

නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදු කළ බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න