හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

උසස් පෙළ විභාගය කල්දැමීමේ පෙත්සම ඉවතට

ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද…

By Site Administrator··1 මිනිත්තු කියවීම
උසස් පෙළ විභාගය කල්දැමීමේ පෙත්සම ඉවතට

ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළේය.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර උසස් පෙළ විභාගයට පළමු වරට සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න