හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශීය

15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

වයස අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ. ඒ අනුව, ළමුන්ට සමාජ මාධ්‍ය යෙදවුම් තහනම් කළ යුරෝපීය සංගමයේ පළමු රට බවට ප්‍රංශ…

By Site Administrator··1 මිනිත්තු කියවීම
15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

වයස අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.

ඒ අනුව, ළමුන්ට සමාජ මාධ්‍ය යෙදවුම් තහනම් කළ යුරෝපීය සංගමයේ පළමු රට බවට ප්‍රංශය පත්ව තිබේ.

නව නීතියට අනුව, එළැඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට වයස අවුරුදු 15ට අඩු ළමුන්ට නව සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කිරීම තහනම් වේ. එසේම, 2027 ජනවාරි මාසයේ සිට දැනට පවතින ගිණුම් සඳහා ද මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න