හදිසි
Island edition
··
LankaNews
දේශීය

දෙහිවල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

දෙහිවල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු දෙහිවල - ගල්කිස්ස පොදු සුසාන භූමියට ඇතුළු වී එහි සිටි පුද්ගලය…

By Site Administrator1 මිනිත්තු කියවීම
දෙහිවල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

දෙහිවල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු දෙහිවල - ගල්කිස්ස පොදු සුසාන භූමියට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න