හදිසි
Island edition
··
LankaNews
දේශීය

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් මියගොස් ඇති බවට වාර්තා වේ. මෙම සිද්ධිය අද අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුව ඇති බව වාර්තා වෙයි. වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලිස් ස…

By Site Administrator1 මිනිත්තු කියවීම
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් මියගොස් ඇති බවට වාර්තා වේ.

මෙම සිද්ධිය අද අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුව ඇති බව වාර්තා වෙයි.

වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න, ශ්‍රී ලංකාවේ 35වැනි පොලිස්පතිවරයා ලෙස සේවය කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න