හදිසි
Island edition
··
LankaNews
දේශීය

අයිස් කිලෝ 2ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනුපාලක ස්ථානයේදී සිදු කළ පරීක්ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 554ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ප්‍රවාහනය සඳහා යොදාගත් කාර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ…

By Site Administrator1 මිනිත්තු කියවීම
අයිස් කිලෝ 2ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනුපාලක ස්ථානයේදී සිදු කළ පරීක්ෂාවකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 554ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ප්‍රවාහනය සඳහා යොදාගත් කාර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිවේගී මාර්ග කොට්ඨාසය සඳහන් කළේ, 2026 ජූලි 15 වැනිදා උදෑසන කොළඹ දෙසට ඇතුළු වීමට පැමිණි කාර් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම වැටලීම සිදු කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 සහ 32 වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වැඩිදුර විමර්ශන තිහගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න