හදිසි
2026 ඇසළ 17, සිකුරාදා
··
දේශීය

උසස් පෙළ කල්දැමීමේ පෙත්සම: තීරණය 23දා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන තීරණය මේ මස 23 වැනිදා…

By Site Administrator··1 මිනිත්තු කියවීම
උසස් පෙළ කල්දැමීමේ පෙත්සම: තීරණය 23දා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේද නැද්ද යන තීරණය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) දැනුම් දුන්නේය.

අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න