හදිසි
Island edition
··
LankaNews
දේශීය

සරත් වීරවංශ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කළ බවට එල්ල වී ඇති…

By Site Administrator1 මිනිත්තු කියවීම
සරත් වීරවංශ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න