හදිසි
Island edition
··
LankaNews
ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ උද්ධමනය 8% දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 ජූලි මාසයේදී 7.3%ක් ලෙස වාර්තා වූ මෙරට සමස්ත උද්ධමනය 2026 අගෝස්තු මාසයේදී 8% දක්වා ඉහළ ගොස් තිබේ.…

By Site Administrator1 මිනිත්තු කියවීම
ශ්‍රී ලංකාවේ උද්ධමනය 8% දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 ජූලි මාසයේදී 7.3%ක් ලෙස වාර්තා වූ මෙරට සමස්ත උද්ධමනය 2026 අගෝස්තු මාසයේදී 8% දක්වා ඉහළ ගොස් තිබේ.

2026 ජූලි මාසයේදී 6.3%ක් ලෙස පැවති ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී 8.5% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, ආහාර නොවන උද්ධමනය ජූලි මාසයේ පැවති 7.8%ක අගයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 7.7% දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න