මත්ද්‍රව්‍ය සැපයුම අඩපණ කිරීම, ඉල්ලුම අවම කිරීම සහ රටින් මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වන "රටම එකට" ජාතික මෙහෙයුමේ 2026 අගෝස්තු 11 වන දිනට අදාළ දෛනික ප්‍රගති වාර්තාව ශ්‍රී ලංකා පොලීසිය මගින් නිකුත් කර ඇත.
📦 අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය:
🔹 හෙරොයින්: ග්‍රෑම් 323 (වැටලීම් 240)
🔹 අයිස් (ICE): කිලෝග්‍රෑම් 02, ග්‍රෑම් 662 (වැටලීම් 320)
🔹 ගංජා: ග්‍රෑම් 499 | ගංජා පැළ: 110,216 (වැටලීම් 191)
🔹 කුෂ්: ග්‍රෑම් 010
🔹 හෂීෂ්: ග්‍රෑම් 018
🔹 මත්වෙති: පෙති 2,230
🔹 මදනමෝදක: ග්‍රෑම් 389
🔹 මාවා: කිලෝග්‍රෑම් 03, ග්‍රෑම් 975
👥 මෙහෙයුමේ අත්කරගත් ප්‍රගතිය:
👮♂️ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන්: 796
📝 රඳවා ගැනීමේ නියෝග ලබාගත් සැකකරුවන්: 02
🏥 පුනරුත්ථාපනයට යොමු කළ සංඛ්‍යාව: 03
🚔 සිදුකළ මුළු වැටලීම් සංඛ්‍යාව: 806
මතු පරපුර මත්ද්‍රව්‍යයෙන් මුදවා ගැනීමට එක්වන්න! 🇱🇰




