හදිසි
Island edition
··
LankaNews
දේශීය

ජුනි මාසයේ දරිද්‍රතා රේඛාව රු.17,592ක් දක්වා ඉහළට

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජුනි මාසයේ ජාතික දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මැයි මාසයේ දරිද්‍රතා රේඛාවේ අගයට සාපේක්…

By Site Administrator1 මිනිත්තු කියවීම
ජුනි මාසයේ දරිද්‍රතා රේඛාව රු.17,592ක් දක්වා ඉහළට

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජුනි මාසයේ ජාතික දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය මැයි මාසයේ දරිද්‍රතා රේඛාවේ අගයට සාපේක්ෂව රුපියල් 277ක ඉහළ යාමකි.

ජුනි මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 18,973ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 18,876ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර, ජුනි මාසයේ දරිද්‍රතා රේඛාවේ අවම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය රුපියල් 16,821කි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න