හදිසි
Island edition
··
LankaNews
දේශීය

තීරුබදු රහිත සිගරට් 12,000ක් සමඟ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

2026.08.18 දින රාත්‍රියේ කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලු පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරට් 12,000ක් සමඟ විදේශීය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලුපිටිය පොලි…

By Site Administrator1 මිනිත්තු කියවීම
තීරුබදු රහිත සිගරට් 12,000ක් සමඟ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

2026.08.18 දින රාත්‍රියේ කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලු පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරට් 12,000ක් සමඟ විදේශීය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 සහ 34 වයස්වල පසුවන චීන ජාතිකයන් බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න