හදිසි
Island edition
··
LankaNews
ලෝකය

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් පසු චීනය යුවාන් මිලියන 200ක් වෙන් කරයි

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ චීනයේ ෂෙජියැං පළාතේ සංවර්ධන කටයුතු සඳහා එරට රජය යුවාන් මිලියන 200ක මුදලක් වෙන් කර තිබේ. සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විනාශයට පත්ව ඇති මාර්ග, පාසල් සහ රෝහල්…

By Site Administrator1 මිනිත්තු කියවීම
ඩොල්ෆින් සුළි කුණාටුවෙන් පසු චීනය යුවාන් මිලියන 200ක් වෙන් කරයි

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ චීනයේ ෂෙජියැං පළාතේ සංවර්ධන කටයුතු සඳහා එරට රජය යුවාන් මිලියන 200ක මුදලක් වෙන් කර තිබේ.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විනාශයට පත්ව ඇති මාර්ග, පාසල් සහ රෝහල් ඇතුළු පොදු සේවා පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම මුදල් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත්, ඩොල්ෆින් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ෂෙජියැං, ජියැංසු, අන්හුයි, හෙනාන් සහ හුබෙයි පළාත්වලට තවදුරටත් ධාරානිපාත වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව චීන කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න