හිටපු අමාත්ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.
තමන්ට අද (20) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව හිටපු අමාත්යවරයා ඊයේ (19) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්රකාශ කළා.




