හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

ඥානසාර හිමි හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම ඥානසාර හිම…

By Site Administrator1 මිනිත්තු කියවීම
ඥානසාර හිමි හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම ඥානසාර හිමියන් හෙට දිනයේ අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඥානසාර හිමියන් අද (04) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න