හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

අනෝජන් වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් සෞදි අරාබියට

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී ඇති බව පැවසෙන සිවරාසා අනෝජන්ට නිදහස ලබාගැනීම සහ ඉදිරි නීති කෘත්‍ය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ නීතීඥ කණ්ඩායමක් අනිද්දා (06) සෞදි…

By Site Administrator1 මිනිත්තු කියවීම
අනෝජන් වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් සෞදි අරාබියට

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී ඇති බව පැවසෙන සිවරාසා අනෝජන්ට නිදහස ලබාගැනීම සහ ඉදිරි නීති කෘත්‍ය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ නීතීඥ කණ්ඩායමක් අනිද්දා (06) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන අසාද් නවාවි, ජනාධිපති නීතීඥ හෆීල් ෆාරීස් සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඇතුළත් වනවා.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න