හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

එයාර්බස් විමර්ශනයට පී.බී.ගෙන් ප්‍රකාශයක්

එයාර්බස් ගනුදෙනුවට අදාළ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර…

By Site Administrator1 මිනිත්තු කියවීම
එයාර්බස් විමර්ශනයට පී.බී.ගෙන් ප්‍රකාශයක්

එයාර්බස් ගනුදෙනුවට අදාළ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එම නිලධාරීන් නිකවැරටියේ පිහිටි පී.බී. ජයසුන්දර මහතාගේ නිවසට ගොස් ප්‍රකාශය ලබාගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න