හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව, යාපනය දිසා විනිසුරු ලෙස සේවය කළ අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරී පෙරුමාල් සිවකුමාර් මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස සේවය කළ ආනන්දි කනගරත්නම් මහත්මිය සහ කොළඹ දිසා…

By Site Administrator1 මිනිත්තු කියවීම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව, යාපනය දිසා විනිසුරු ලෙස සේවය කළ අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරී පෙරුමාල් සිවකුමාර් මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස සේවය කළ ආනන්දි කනගරත්නම් මහත්මිය සහ කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කළ ඥාණේස ලලිත් කන්නන්ගර මහතා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

නව මහාධිකරණ විනිසුරුවරුන් වෙත අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාර දී තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න