හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ…

By Site Administrator1 මිනිත්තු කියවීම
22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නිගමනය ඇතුළත් පෙත්සම් තීන්දුව කථානායකවරයා වෙත යොමු කර තිබූ අතර, අද (22) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එය නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න