හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා…

By Site Administrator1 මිනිත්තු කියවීම
ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඈන් ද ලිවේරා මහත්මිය ද මෙම ගමනට එක්ව ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා අද අලුයම 1.10ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් පසුගිය දිනවල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ඇති බවට ද වාර්තා පළ වී තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න