හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර සැප්තැම්බර් 09 දක්වා රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සැප්තැම්බර් 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය…

By Site Administrator1 මිනිත්තු කියවීම
සුගීෂ්වර බණ්ඩාර සැප්තැම්බර් 09 දක්වා රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සැප්තැම්බර් 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න