හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

කොළඹ-මහනුවර මාර්ගයට ගල් පෙරළී කොටසක් වසා දැමේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසා දැමීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන්…

By Site Administrator1 මිනිත්තු කියවීම
කොළඹ-මහනුවර මාර්ගයට ගල් පෙරළී කොටසක් වසා දැමේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසා දැමීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් රථවාහන ධාවකයන්ගේ ආරක්ෂාව සඳහා පූර්වාරක්ෂිත පියවරක් ලෙස මෙම මාර්ග කොටස වසා දමා තිබේ.

කොළඹ – මහනුවර මාර්ගයේ ගල් පෙරළී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප මේ වන විට නිකුත් වී ඇත.

නැවත දැනුම් දෙන තුරු අදාළ මාර්ග කොටස භාවිත නොකර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න