හදිසි
2026 ඇසළ 31, සිකුරාදා
··
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) ප්‍රතික්ෂේප කර තිබේ…

By Site Administrator··1 මිනිත්තු කියවීම
සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, ඔහුව අගෝස්තු 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න