හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

කටුවාන කර්මාන්ත ශාලාවක ගින්නක්

හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කළේ, ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා කළු දුමාරයක් පැතිර ඇති බවයි. මේ වන විට ගින්න පැත…

By Site Administrator1 මිනිත්තු කියවීම
කටුවාන කර්මාන්ත ශාලාවක ගින්නක්

හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කළේ, ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා කළු දුමාරයක් පැතිර ඇති බවයි.

මේ වන විට ගින්න පැතිරෙමින් පවතින අතර, එය මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය කැඳවීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න