22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 67ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම පෙත්සම් අද (01) පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලෙනු ඇත.




