අහංගම, කතළුව ප්රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අහංගම, කතළුව ප්රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ…

අහංගම, කතළුව ප්රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
Lanka News administrator
පළමු අදහස තබන්න